Rawana 2 смотреть последние обновления за сегодня на .
Siva Thandawa (සිව තාණ්ඩව) | Ravana Season 2 Artist - Poorna Sachintha Lyrics - Thushara Thennakoon Music - Nimesh Kulasinghe #RavanaSeason2 #TVDerana #eTunes
රාවණ දෙවන කොටසේ අවසානය. වීර රණබාහු කුවේරයන් පරදා යලිත් හෙළ දේශය යක්ඛයන් අතට ගනී.
"තොප මේ සිද්ද කර සිටින්නේ වරදක් මයුරාජ"
විභීෂණ හට කෙතරම් බල කලද රාවණට විරුද්ධ නොවෙයි. මේ අතර මකර සෙන්පති ද යක්කයන්ගේ පැත්තට එයි. කුවේර පැරදී ඇති බවට සැල වුනොත්?
Ravana (රාවණ) Teledrama Song Available on Spotify, Apple Music/iTunes, Deezer & more ♪Spotify: 🤍 ♪Apple Music: 🤍 ♪Deezer: 🤍 ♪Amazon Prime Music: 🤍 Artist - Viraj Bathiya & Poorna Sachinthana Lyrics - Sajith Dilpahan Music - Nimesh Kulasinghe Enjoy & stay connected with us! 👉 Subscribe to eTunes: 🤍 👉 Like us on Facebook: 🤍 👉 Follow us on Twitter: 🤍 👉 Follow us on Instagram: 🤍 👉 Follow us on TikTok: 🤍 #Ravana #රාවණ #RavanaTeledramaSong #eTunes
Ravana ( රාවණා ) Season 02 | Official Trailer | 14th March 2020
Ravana Season 02 | Episode 12 24th May 2020
Leaked videos Ravana season 3. . . . #janukarajapaksha #ravana #ravan #onlocation #actor
රණබාහු සියලු ඤාණයන් අභිබවා දසබල අධිපති කෙනෙකු වෙයි. රණබාහු සහ භද්‍රා අතර මහා යුද්ධය ඇරඹේ.
රවණා තම සේනාව සුදානම් කර අවසන්. හෙළය බේරා ගැනීමට මහා සටන ඇරඹේ.
"මුනිවරයෙක් ඇත්ත නොකියා සිටීම යහපත් නොවේ"
"මෙතරම් ඉක්මනට ඔවුහු අදුනින් නොපෙනී යන්නේ කෙසේද"
රාවණ නොපෙනෙන බලවේග හැසිරවීමට ඉගෙන ගනී. කුවේරයන්ගේ භාරත පුජකයන් පැරද වීමට රාවණට හැකි වේද?
මකරාගේ මවට කරදරයක්. සුපර්ණකා ලෙස පෙනිමින් සිටින භද්‍රා විශ්‍රවමුණි මාලිගය පුරා සැරි සරයි. තවත් අනතුරක් අතළඟ.
මයුරාජ අල්ලා ගත් විශ්‍රවමුනි මාලිගය නැවත අල්ලා ගැනීමට රණබාහු සහ ඔහුගේ හමුදාව සැලසුම් කරයි. මේ අතර කුවේර පූජකතුමා රණබාහු පැරදවීමට හැකි ආයුධය සාදා නිම කරයි.
"මකර මා ඔබව අල්ල ගැනීමට සදහා ඔබගේ මෑණියන් පාවිච්චි කිරීමට ගත් උත්සාහය ගැන මා කණගාටු වෙනවා"
"ඇය යක්කනියක් කිවුවොත් නිවැරදි ඒ තරම්ම නොපෙනන බලවේග සමග කතයුතු කරන්නියක්"
Rawana Season 02 | Episode 54 31st October 2020
ධරණීට සුව වෙයි. රණබාහු සොයා ආ කම්බිලිට අතරමගදී අනතුරක්. රණබාහුගේ නව ග්‍රහ ශක්තින් පාවිච්චි කිරීමෙන් පසු දුර්වල වූ නිසා ඔහුගේ අනෙකුත් මිතුරන් සොයා යෑමට නොහැකි වේවිද?
Ravana Season 02 | Episode 06
රණබාහු තාරකා ශාස්ත්‍රය ඉගෙන ගනී. මේ අතර භද්‍රා යක්ඛයින් මරා දමමින් ඔවුන්ගේ රුධිරයෙන් බලය වැඩි කරගනිමින් සිටී. රණබාහුට අසුභ වෙලාවක්?
මාලිනි නැවතත් මාලිගයට රැගෙන එයි. රාවණ සහ පව්ලේ සියලු දෙනා නැවතත් එකතු වෙයි. රණබාහු පැරද වීමට කුවේරයන්ගේ මීළඟ සැලැස්ම කුමක් වෙයිද?
"මා බිහිකළ මෑණියන් හටත් මා ජිවත් කළ මාහපොලවටත් වින කරන ද්‍රෝහී වන කවුරුන් වුවත් මාගෙන් මරණය බලාපොරොත්තු වියයුතුමයි"
''මන්දෝදරී කුමක් නිසාවෙන්ද ඔබව පැහැරගනු ලැබුවේ''
වරනාඝ පහර දීමට සැලසුම් කර ඇති බව සැලවී විභීෂණ විශ්‍රවමුණිගේ අවසර ඇතිව මැණික් තොටට ගමන් කරයි. රාවණ කුවේර පුජකයන්ගේ මන්ත්‍ර වල ග්‍රහණයට අසුවී පුජකයන් සොයා තනිව ගිරි මාළිගයට යයි. රාවන තනිව එහි ගියහොත් නායක පුජක තුමා නිපදවූ ආයුධයෙන් රාවණට අනතුරක් වෙයිද?
රණබාහුගේ සොයුරු කලණ මයුරාජගේ අත් අඩංගුවට පත්වෙයි. මේ නිසා විශ්‍රවමුණි මාලිගය වටා බැඳ තිබූ ආරක්ෂක වළල්ල ඉවත් කරයි. කම්බිලි පැන යාමට උත්සාහයක..
Ravana (රාවණ) Teledrama Song NEW MUSIC VIDEO - Viraj Bathiya & Poorna Sachinthana - Season 01 and Season 02 වීර රණබාහු කුවේරයන් පරදා යලිත් හෙළ දේශය යක්ඛයන් අතට ගනී... Ravana (රාවණ) Teledrama Song - Viraj Bathiya & Poorna Sachinthana Artist - Viraj Bathiya & Poorna Sachinthana Lyrics - Sajith Dilpahan Music - Nimesh Kulasinghe #Ravana #රාවණ #RavanaTeledramaSong #RavanaSeason01 #RavanaSeason02 #RavanaTeledramaSongNEWMUSICVIDEO
සුමාලි රජ්ජුරුවෝ අවසන් ගමන් යයි.
"ඔහුට අනතුරක් නොමැති බවට විශ්වාසකර සිටිමු"
විශ්ව ශක්ති කේන්ද්‍රය විනාශ කර දැමීමට භාරත මුණි සහ විචිත්‍රා පිටත් කර හැරීම කුවේරයන්ගේ නායක පූජක තුමන්ගේ සැලැස්මක්.
Ravana Season 02 | Episode 07 04th April 2020
"තොප වැන්නෙකු වෙනුවෙන් මං මගේ දේශය පවා දෙන්නේ නැ බාරත මයුරාජ"
Rawana Season 02 | Episode 56 07th November 2020
රාවණ මරණයට පත් කිරීමට මාලිනීගේ සැලැස්මක්. මකරගේ ජීවිතය අනතුරේ.
"ඔබලාගේ අනින් තොර කිසි දෙයක් සිද්ද කර සිටියේ නැනේ"
රාවණ ගිරි බලකොටුව යටත් කර ගැනීමේ මෙහෙයුම සැලසුම් කරයි. මේ අතර මයුරාජ මිනක්ෂි රාවණ විසින් මරා දමා ඇති බවට මුසාවක් පවසා කුවේර රජුන් කෝප ගන්වන ලදී. කුවේර රජතුමාද රණබාහුගෙන් පාලි ගැනීමට මහා යුද්ධයක් සැලසුම් කරයි.